Welcome To TecMagazineLk

Welcome To TecMagazineLk

Wednesday, April 20, 2016

මොකක්ද මේ Direct X 12?




බොහෝ පරිගණක ක්‍රීඩකයන්ට පරිග්නක ක්‍රීඩා ධාවනය කිරීමට Direct X අවශ්‍ය වේ. බොහෝ දෙනා Direct X පිළිබදව දෑන සිටියාද?නවතම වින්ඩොව් 10 සමගම නවත්ම Direct X අනුවාදය වන Direct X 12 හදුනව දෙනු ලෑබීය.Direct X යනු බහුවාද හා විඩියෝ වෑඩසටහන් සදහා කෙළින්ම දෘඩාන්ග ක්‍රියා කිරීමට නිපද වු ක්‍රමවෙදයයි. 


වින්ඩොස් 10 යනු සමබර පරිගණක සදහා පමණක් සෑකසූ මෙහෙයුම් පද්ධතියක් නොව Laptop, Tab , Xbox උපාන්ග වල වඩි දියුණු කලදෘශ්‍ය ප්‍රමිතියක් සහිත එකකි. 


තවද මෙහි BackwardCompatibility මගින් පෑරණි පරිගණක වලටද නව Gaming හෑකියවක් නිර්මාණය කරයි. මීට අමතරව එක වර GPUකීපයක්ම භවිත කිරීමෙ හෑකියවද ලබෙ

ගූග්ල් talk අවසන්


ගූග්ල් අයතනය විසින් පසුගිය වසරෙ හදුන්වා දුන් Hangouts තුලට google talk , voice  හා SMS සෙවාවන්ද ඈතුලත් කිරීමට කටයුතු කල. අන්ඩොයිඩ් හා iOS සදහා ඔවුන් මෙම සේව ප්‍රතමයෙන් හදුන්ව දුන්නා. 

 Google අයත්නය පවසන්නේ google talk වලට වඩා Hangouts අන්තර්ජාල පරිශීලකයන් අතර වෑඩි ජනප්‍රියතවක් තිබු නිසා google talk සේවාව නවතා දෑමු බවයි

අන්ඩ්‍රොයිඩ් හි නවතම අනුවාදය Adroind N නිකුත් වෙයි . (Developer Preview)



මෙය පසුගිය මාර්තු මාසයේ නිකුත් කරනු ලෑබීය. මෙ හි සම්පූර්න අනුවදය මෙ වසරෙ සෑප්තම්බර් මස නිකුත් කිරීමට ගූග්ල් ස්මගම බලා පොරොත්තු වේ. ඊට පෙර තවත් අනුවාද කීපයක්ම නිකුත් කෙරයි.

අලුත් මෙහෙයුම් පද්ධතිය නවාන්ග රෑසක්ම ඈත. 

Multi-window mode 

Enhanced Doze Mode

Freeform window mode

New Android N settings menu

Revamped notification shade/quick settings panel 


තවද interface හි වෙනස්කම් රෑසක්ද කර ඈත.මෙය samsung ස්මගමෙ S7, S7 edge ,S6,S6 edge, Note 5 සදහ දෑනටමත් ලබා දී ඈත. 



පරිගණකය Portable Hotspot එකක් ලෙස භවිතා කරන්නේ කොහොමද?

                               


අපි එදිනෙදා අන්තර්ජලයට සම්බන්ද වෙන්නෙ යොඩ ගන්න ප්‍රධාන ක්‍රමයක් තමයි Wi-Fi hotspot භවිත කිරීම. අපි එකට ගොඩක් යොද ගන්නෙ අපෙ smart phone එක. අද අපි බලමු කොහොමඩ එ වෑඩේට අපෙ පරිගනකය පවිච්චි කෙරන්නෙ කියල.
මෙකට අපිට ඔන වෙනෙවා Wi-Fi  තියෙනෙ පරිගනකයක් සහ Connectify  කියන software එක.


මුලින්ම Connectify ඉන්ස්ටොල් කරගන්න. Download it from Here
දන් එක open කරන්න 

  දන් එ වින්ඩො එකෙ තියෙනෙ Wi-Fi Hotspot කියන ටෑබ් එක සිලෙක්ට් කරන්න . ඔබට අවශ්‍ය කනෙක්ශන් එක සිලෙක්ට් කරලා Network Access - Routed  කියලා දෙන්න.
ඔබට කමති Hotspot name හ Password  දීල Start hotspot  ක්ලික් කරන්න.
දන් ඔයට කෑමති device  එකකින් ඔයා හදපු hotspot එකට කනෙක්ට් වෙන්න පුලුවන්.  

BY Venusha Dilshan 

මෙහි අන්තර්ගත කිසිදු දෙයෙක් අව්සරයෙකින් තොරව ලබ ගෑනීම තහනම්.

HTML පාඩම් මාලාව | HTML භාවිතයෙන් සරල වෙබ් පිටුවක් නිර්මානය කීරීම | Special For GCE O/L And A/L





HTML යනු වෙබ් පිටු නිර්මනය සදහා අත්‍යවශ භාශවකි.මූලිකව HTML නිර්මානය සදහා යොද ගෙන්නෙ Notepad වේ. අපි මෙතන් සිට සරල වෙබ් පිටුවක් නිර්මාණය කෙරන ආකරය බලමු.
මුලින්ම Notepad  කරගන්න. HTML  කේතයක ආකෘතිය මෙය වෙ.

සෑම වෙබ් පිටුවක්ම මුල සහ අව්සනය <html> </html> වලින් අවසන් විය යුතුයි  

පහත ආකාරයෙන් ටයිප් කරන්න



පසුව Save කෙරන විට ෆයිල් නේම් අගට .html ලෙස දෙන්න. මන්ද මෙය හ්ට්ම්ල් වෙබ් පිටුවක් වෙන නිසාය

 






දෑන් ඔබට වෙබ් පිටුව වෙබ් බ්‍රව්සෙර්යෙන් බලා ගත හෑක. 


වෙබ් පිටුවකට මාතෘක යෙදීම

මෙ ස්න්ද්හ අපි භවිත කරන්නෙ Heading tag <h1> වෙ. මෙවා<h1>  - </h6>  ඈත. සෑම Heading tag  එකකට closing එකක්ද ඈත
(වෙබ් පිටුවෙ ඉතුරු සියලුම කටයුතු සිදු කල යුත්තෙ .. .. තුල වෙ. [title / meta හෑර])

පහත උදාහරන සලකා බලන්න

<h1> this is level 1 heading </h1>
<h2> this is level 2 heading </h2>
<h3> this is level 3 heading </h3>
<h4> this is level 1 heading </h4>
<h5> this is level 1 heading </h5>  
<h6> this is level 1 heading </h6>  
Heading වල Level අගය වෑඩි වෙන විට අකුරු කුඩා වෙ. එනම් <h2> ට වඩ <h1> ලොකු වේ.


වෙබ් පිටුවකට පින්තූර යෙඩීම.

මීට යොද ගන්නෙ <img src””> වේ. මෙහි src නමින් attribute එකක් ඈත. Html  වලදි සමහර tag සදහා atrributes ඈත.

<img src=””> 
මෙහි src  යන්නට ඉදිරියෙන් අති "" තුල පින්තූරයේ පාත් එක ලබා දෙන්න. අදල පින්තුරය වෙබ් පිටුව අති ෆොල්ඩරයේ ම තිබෙ නම් පිතුරයෙ නම පමනක් ලබ දීම ප්‍රමානවත් වේ. පින්තුරය වෙනත් තෑනක හො අන්තර්ජලයෙ ඈත්නම් අඩල path එක හො url ලබ දෙන්නෙ. මෙය නිවෑර්දිව කල යුතුයි.  තවද පින්තුරයෙ නම අගට පින්තුරය අදාල extension (.jpg/.jpeg/.png/.gif)ද ලබා දෙන්න
Ex-
<img src=”flower.jpg”>
පින්තූරයෙ උස හා පළළ වෙනස් කිරීමට width හා height භාවිත කෙරන්න. මෙවයෙ අගයන් pixel එකකයෙන් ලබ දිය යුතුයි


Ex
<img src=”flower.jpg” height=”200” width=”500”>

ඉතුරු කොටස තවත් දිනක.....
මෙහි අන්තර්ගත කිසිදු දෙයෙක් අව්සරයෙකින් තොරව ලබ ගෑනීම තහනම්.






Tuesday, April 19, 2016

වින්ඩොවස් 10 පවිච්චිය ගෑන තොරතුරු රෑස් කෙරෙන්නේ අපෙ පරිගනක වලට හොරෙන් අතුල් වීමනි.



වින්ඩොස් 10 මෙහෙයුම් පද්දතිය ක්‍රියත්මක වෙන උපකරන මිලියන 20 කට වඩා ඈත. වින්ඩොස් 10 මහ ජනයාට ඉදිරිපත් පත් කෙල මොහොතෙ සිටම එයෙ භවිත කෙරෙනෙ අකරය ගන මයිcරොසොෆ්ට් සමගම තොරතුරු රස් කරයි. එම තොරතුරු විමසා බලා වඩ ලයිස්තුවක් ඩ ප්‍රසිද්ද කෙරෙ තිබේ.

  • ·         වින්ඩොස් 10 සමග ක්‍රියත්මක වන ම්යිcරොසොෆ්ට් එඩ්ගෙ වෙබ් බ්‍රොව්සෙරය අන්තර්ජලයට සම්බන්ද වී මහ ජනයා වෑඩ කෙර ඈති කාලය මිනිත්තු බිලියන 44.5 කි.
  • ·         තවද වින්ඩොව්ස් 10 හි අති කොර්ටනා සමග ප්‍රශන අසා පිලිතුරු ලබා අති ප්‍රශ්න ගනන බිලියන 2.4කි.
  • ·         බින්ග් සේර්ච් එන්ජිම ඔස්සෙ කෙර අති සේර්ච් ගනන අතරින් 30% ක් ම වින්ඩොස් 10 මගින් කෙර ඈත
  • ·         වින්ඩොස් 10 මගින් පරිගනක ක්‍රීඩා කර අති කාලය පය බිලියන 4කි

ම්යික්‍රොසොෆ්ට් සමගම මෙලෙස ජනයගෙ පරිගනක වලට අතුලු වෙමින් තොරතුරු රෑස් කීරීම ගෑන මෙ වන විට සන්වදයක් අති වී අත. මෙලෙස ජනයගෙ තොරතුරු රස් කෙරීම හුදෙක්ම වින්ඩොස් දියුනු කීරම පමනක් බවට ම්යික්‍රොසොෆ්ට් සමගමෙ ප්‍රධානී සත්ය නඩෙල්ලා මහතා සහතික වේ.

C# භාවිතයෙන් සරල Web browser ක් නිර්මානය කිරීම - C# පාඩමි මාලාව

By Venusha Dilshan As Fenix Solutions 

C# යනු ඉතා උසස් මටිටමෙ වැඩසටහන් නිර්මාණය කල හැකි භාශාවකි.
මෙම පාඩමෙන් සරල web browser ක් නිර්මාණය කරන අකාරය කියා දෙයි.

මුලින්ම Visual Studio Open කර C# > Windows Form Application > New Project යන්න. 



දැන් project ඒකට කැමදි නමක් ලබා දෙන්න. පසුව  Form ඒකට Web Browser , TextBox , Button 3ක් දමන්න.  
Buttons 3 ඔබ කැමති ලෙස නමි කර ගන්න.
දැන් අපි code ලියමු.
Go Button සදහා
private void button1_Click(object sender, EventArgs e)
        {
            webBrowser1.Navigate("https://www.google.lk/search?q=" + textBox1.Text);
        }
(button1_Click යනු මගෙ බටින් ඒකේ නම.)


Back (<) button සදහා

private void button2_Click(object sender, EventArgs e)
        {
            webBrowser1.GoBack();
        }


Forward (>) button සදහා  
private void button3_Click(object sender, EventArgs e)
        {
            webBrowser1.GoForward();
        }

අපි දැන් project run කරල බලමු