Welcome To TecMagazineLk

Welcome To TecMagazineLk

Wednesday, April 20, 2016

HTML පාඩම් මාලාව | HTML භාවිතයෙන් සරල වෙබ් පිටුවක් නිර්මානය කීරීම | Special For GCE O/L And A/L





HTML යනු වෙබ් පිටු නිර්මනය සදහා අත්‍යවශ භාශවකි.මූලිකව HTML නිර්මානය සදහා යොද ගෙන්නෙ Notepad වේ. අපි මෙතන් සිට සරල වෙබ් පිටුවක් නිර්මාණය කෙරන ආකරය බලමු.
මුලින්ම Notepad  කරගන්න. HTML  කේතයක ආකෘතිය මෙය වෙ.

සෑම වෙබ් පිටුවක්ම මුල සහ අව්සනය <html> </html> වලින් අවසන් විය යුතුයි  

පහත ආකාරයෙන් ටයිප් කරන්න



පසුව Save කෙරන විට ෆයිල් නේම් අගට .html ලෙස දෙන්න. මන්ද මෙය හ්ට්ම්ල් වෙබ් පිටුවක් වෙන නිසාය

 






දෑන් ඔබට වෙබ් පිටුව වෙබ් බ්‍රව්සෙර්යෙන් බලා ගත හෑක. 


වෙබ් පිටුවකට මාතෘක යෙදීම

මෙ ස්න්ද්හ අපි භවිත කරන්නෙ Heading tag <h1> වෙ. මෙවා<h1>  - </h6>  ඈත. සෑම Heading tag  එකකට closing එකක්ද ඈත
(වෙබ් පිටුවෙ ඉතුරු සියලුම කටයුතු සිදු කල යුත්තෙ .. .. තුල වෙ. [title / meta හෑර])

පහත උදාහරන සලකා බලන්න

<h1> this is level 1 heading </h1>
<h2> this is level 2 heading </h2>
<h3> this is level 3 heading </h3>
<h4> this is level 1 heading </h4>
<h5> this is level 1 heading </h5>  
<h6> this is level 1 heading </h6>  
Heading වල Level අගය වෑඩි වෙන විට අකුරු කුඩා වෙ. එනම් <h2> ට වඩ <h1> ලොකු වේ.


වෙබ් පිටුවකට පින්තූර යෙඩීම.

මීට යොද ගන්නෙ <img src””> වේ. මෙහි src නමින් attribute එකක් ඈත. Html  වලදි සමහර tag සදහා atrributes ඈත.

<img src=””> 
මෙහි src  යන්නට ඉදිරියෙන් අති "" තුල පින්තූරයේ පාත් එක ලබා දෙන්න. අදල පින්තුරය වෙබ් පිටුව අති ෆොල්ඩරයේ ම තිබෙ නම් පිතුරයෙ නම පමනක් ලබ දීම ප්‍රමානවත් වේ. පින්තුරය වෙනත් තෑනක හො අන්තර්ජලයෙ ඈත්නම් අඩල path එක හො url ලබ දෙන්නෙ. මෙය නිවෑර්දිව කල යුතුයි.  තවද පින්තුරයෙ නම අගට පින්තුරය අදාල extension (.jpg/.jpeg/.png/.gif)ද ලබා දෙන්න
Ex-
<img src=”flower.jpg”>
පින්තූරයෙ උස හා පළළ වෙනස් කිරීමට width හා height භාවිත කෙරන්න. මෙවයෙ අගයන් pixel එකකයෙන් ලබ දිය යුතුයි


Ex
<img src=”flower.jpg” height=”200” width=”500”>

ඉතුරු කොටස තවත් දිනක.....
මෙහි අන්තර්ගත කිසිදු දෙයෙක් අව්සරයෙකින් තොරව ලබ ගෑනීම තහනම්.






No comments:
Write comments