Welcome To TecMagazineLk

Welcome To TecMagazineLk

Wednesday, November 30, 2016

Call Of Duty Remastered කොයිවගේද?


                                                 
                                           පහුගිය දිනවල Call Of Duty Games 2ක්ම එළිදැක්වුණ. ඒ Call Of Duty Infinite Warfare හා Call Of Duty Remastered. අද අපි බලන්න යන්නේ මේ COD Remastered ගේම් එක මොන වගේද කියලා.

ඔයාල හැමෝම වගේ COD 4 නැත්තම් MW1 ප්ලේ කරලා ඇති. අන්න ඒ ගේම් එකේ තියන කතාවම තමයි මේ ගේම් එකෙත් තියෙන්නේ හැබයි Graphics වැඩි කරලා තියනෙවා. ඇත්තෙන්ම මේකේ Graphics Infinite Warfare එක තරමටම තියෙනවා.

අපි බලමු මේ ගේම් එකට ඉල්ලන system requirements මොනවද කියලා

Call of Duty: Modern Warfare Remastered Minimum System Requirements

  • OS: Windows 7 64-bit / Windows 8 64-bit / Windows 8.1 64-bit / Windows 10 64-bit
  • Processor: Intel Core i3-530 @ 2.93 GHz / AMD Phenom II X4 810 @ 2.80 GHz
  • Memory: 6 GB RAM
  • Graphics: Nvidia GeForce GTS 450 @ 1 GB / ATI Radeon HD 7850 @ 1 GB
  • DirectX: Version 11
  • Network: Broadband internet connection
  • Hard drive: 55 GB available space at launch (more space will be required for updates, DLC, etc.)
  • Sound Card: DirectX-compatible
මේ තියෙන්නේ COD 4 Original එකයි Remastered එකෙයි graphics වල වෙනස

අනිත් අයටත් දැන ගන්න share කරන්න

No comments:
Write comments