By Venusha Dilshan As Fenix Solutions
C# යනු ඉතා උසස් මටිටමෙ
වැඩසටහන් නිර්මාණය කල හැකි භාශාවකි.
මෙම පාඩමෙන් සරල web browser ක් නිර්මාණය කරන අකාරය කියා දෙයි.
මුලින්ම Visual Studio Open කර C#
> Windows Form Application > New Project යන්න.
දැන් project ඒකට කැමදි නමක් ලබා දෙන්න. පසුව Form ඒකට Web Browser , TextBox , Button 3ක් දමන්න.
Buttons
3 ඔබ
කැමති ලෙස නමි කර ගන්න.
දැන්
අපි code ලියමු.
Go
Button සදහා
private void button1_Click(object sender, EventArgs e)
{
webBrowser1.Navigate("https://www.google.lk/search?q=" + textBox1.Text);
}
(button1_Click යනු මගෙ බටින් ඒකේ නම.)
Back (<) button සදහා
private void button2_Click(object sender, EventArgs e)
{
webBrowser1.GoBack();
}
Forward (>) button සදහා
private void button3_Click(object sender, EventArgs e)
{
webBrowser1.GoForward();
}
අපි දැන් project run කරල බලමු


No comments:
Write comments