Welcome To TecMagazineLk

Welcome To TecMagazineLk
Showing posts with label පුවත්. Show all posts
Showing posts with label පුවත්. Show all posts

Thursday, December 1, 2016

USB Cable එකක් 50M දක්වා දුරකට දිග වැඩි කරන්නේ මෙහෙමයි



ඔයාල හැමෝම දන්නවා USB Cable එකක උපරිම දුර 5m ට සිමා වනවා. නමුත් සමහර වෙලාවට අපිට ලොකු දුරක ඉදලා මොකක් හරි device එකක් අපේ PC එකට connect කරන්න උනොත් මොකොද කරන්නේ?

දැන් එකට හොද විසදුමක් තියෙනෙවා. එක පොඩි gadget එකක් එකෙන් පුළුවන් 150ft විතර දුර USB signal අරගෙන යන්න. ඒ gadget එක තමයි USB RJ45 Cat 5 Extender. මේකෙන් කෙරන්නේ දෙපැත්තේ USB female/male පොර්ට් තියෙනෙවා. මේ adapters දෙක network cable එක කින් එකිනෙක සම්බන්ද වෙනවා. මේ adapter එක ලොකු ගානක් වෙන්නේ නැහැ. ebay එකෙන් වගේ මේකක් $5 වගේ ගන්න පුළුවන්


Wednesday, November 30, 2016

අතේ තියෙන ගානට Graphic Card එකක් තොර ගන්නේ කොහොමද



Gaming කරන කොල්ලන්ට තමා මේකනම් වැදගත් වෙන්නේ. Gaming වලදී ඕන අනිවාර්ය දේ තමයි හොද VGA එකක්. කොච්චර ram තියන PC එකක් උනත් VGA එක මදි නම් වැඩක් නැ. එත් හොද performance එක්ක ගේම් ප්ලේ කරන්න පුළුවන් එකක් ලොකු ගානක් වෙනවා.

නමුත් සාමාන්‍යයෙන් 30 FPS එන විදියට ඕන ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් VGA ටිකක් තමා මේ. ගානත් එච්චරම ලොකු නැ. මේ ඔක්කම Low End Cards.

NVIDIA GeForce GT 730 2GB





 මේ කාර්ඩ් එක තමා GT සීරිස් එකෙන් හොදම කර්ඩ් එක, මේකක් අපිට RS 8000-10000 මුදලකට ගන්න පුළුවන්



NVIDIA GeForce GT 610  2GB


මේකක් අපිට RS5000-7000 මුදලකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කාර්ඩ් එකේ GTAV වගේ ගේම් එකක් 30 FPS ගන්න පුළුවන්



NVIDIA GeForce GT710  2GB 



මේ කාර්ඩ් එකක් නම් RS 7500 ට වගේ ගන්න පුළුවන් 


AMD කාර්ඩ් ගැනත් ඉදිරියේදී  දාන්න බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් දැන ගන්න share කරන්න



Call Of Duty Remastered කොයිවගේද?


                                                 
                                           පහුගිය දිනවල Call Of Duty Games 2ක්ම එළිදැක්වුණ. ඒ Call Of Duty Infinite Warfare හා Call Of Duty Remastered. අද අපි බලන්න යන්නේ මේ COD Remastered ගේම් එක මොන වගේද කියලා.

ඔයාල හැමෝම වගේ COD 4 නැත්තම් MW1 ප්ලේ කරලා ඇති. අන්න ඒ ගේම් එකේ තියන කතාවම තමයි මේ ගේම් එකෙත් තියෙන්නේ හැබයි Graphics වැඩි කරලා තියනෙවා. ඇත්තෙන්ම මේකේ Graphics Infinite Warfare එක තරමටම තියෙනවා.

අපි බලමු මේ ගේම් එකට ඉල්ලන system requirements මොනවද කියලා

Call of Duty: Modern Warfare Remastered Minimum System Requirements

  • OS: Windows 7 64-bit / Windows 8 64-bit / Windows 8.1 64-bit / Windows 10 64-bit
  • Processor: Intel Core i3-530 @ 2.93 GHz / AMD Phenom II X4 810 @ 2.80 GHz
  • Memory: 6 GB RAM
  • Graphics: Nvidia GeForce GTS 450 @ 1 GB / ATI Radeon HD 7850 @ 1 GB
  • DirectX: Version 11
  • Network: Broadband internet connection
  • Hard drive: 55 GB available space at launch (more space will be required for updates, DLC, etc.)
  • Sound Card: DirectX-compatible
මේ තියෙන්නේ COD 4 Original එකයි Remastered එකෙයි graphics වල වෙනස

අනිත් අයටත් දැන ගන්න share කරන්න

Thursday, April 21, 2016

ගූගල් ස්කයිබෙන්ඩර් - ඩ්‍රොන යානා මගින් 5G ඉන්ටනෙට් දීමට සෑරසෙන රහස් ව්‍යාපෘතියක් ගෑන තොරතුරු හෙලිවේ.



අධිවේගී අන්තර්ජාල සබදතා ලබ දිය හෑකි ඩ්‍රොන යනා ගුවන් ගත කෙරීමී ව්‍යපෘතියක් google ස්මගම විසින් අරබ ඈතයි බ්‍රිතන්‍යයෙ ද ගර්ඩියන් පුවත් පත වාර්ත කලා. 
මෙය ස්කයිබෙන්ඩර් ලෙස නම් කොට තිබේ. මෙමගින් අධි සන්ඛ්‍යත තරන්ග යොදා ගන්නා අතර 4G මෙන් තුන්ගුනයක් වේගවත් වේ.

Wednesday, April 20, 2016

Microsoft සමගම XBOX 360 නිශ්පාදනය නවතයි.

                       ලොව හොදම Gaming Console වලින් එකක් වන Xbox 360 නිශපාදනය නවතා දමන බව ම්යික්‍රොස්ෆ්ට් සමගම බ්ලොග් අඩවියක් අද නිවේදනය කරයි. 

Xbox 360 පෑරණි නිසාත් එ වෙනුවට Xbox one තිබෙන නිසාත් මෙසේ සිදුකරන බව සාමගම පවසයි. එහෙත් දෑනට නිශ්පාදනය කල console සදහ සියලු සෙවවන් ලබ දෙන බවත් ඔවුන් වෑඩි දුරටත් ප්‍රකාශ කරයි. 

by Venusha Dilshan

ගූග්ල් talk අවසන්


ගූග්ල් අයතනය විසින් පසුගිය වසරෙ හදුන්වා දුන් Hangouts තුලට google talk , voice  හා SMS සෙවාවන්ද ඈතුලත් කිරීමට කටයුතු කල. අන්ඩොයිඩ් හා iOS සදහා ඔවුන් මෙම සේව ප්‍රතමයෙන් හදුන්ව දුන්නා. 

 Google අයත්නය පවසන්නේ google talk වලට වඩා Hangouts අන්තර්ජාල පරිශීලකයන් අතර වෑඩි ජනප්‍රියතවක් තිබු නිසා google talk සේවාව නවතා දෑමු බවයි

අන්ඩ්‍රොයිඩ් හි නවතම අනුවාදය Adroind N නිකුත් වෙයි . (Developer Preview)



මෙය පසුගිය මාර්තු මාසයේ නිකුත් කරනු ලෑබීය. මෙ හි සම්පූර්න අනුවදය මෙ වසරෙ සෑප්තම්බර් මස නිකුත් කිරීමට ගූග්ල් ස්මගම බලා පොරොත්තු වේ. ඊට පෙර තවත් අනුවාද කීපයක්ම නිකුත් කෙරයි.

අලුත් මෙහෙයුම් පද්ධතිය නවාන්ග රෑසක්ම ඈත. 

Multi-window mode 

Enhanced Doze Mode

Freeform window mode

New Android N settings menu

Revamped notification shade/quick settings panel 


තවද interface හි වෙනස්කම් රෑසක්ද කර ඈත.මෙය samsung ස්මගමෙ S7, S7 edge ,S6,S6 edge, Note 5 සදහ දෑනටමත් ලබා දී ඈත. 



Tuesday, April 19, 2016

වින්ඩොවස් 10 පවිච්චිය ගෑන තොරතුරු රෑස් කෙරෙන්නේ අපෙ පරිගනක වලට හොරෙන් අතුල් වීමනි.



වින්ඩොස් 10 මෙහෙයුම් පද්දතිය ක්‍රියත්මක වෙන උපකරන මිලියන 20 කට වඩා ඈත. වින්ඩොස් 10 මහ ජනයාට ඉදිරිපත් පත් කෙල මොහොතෙ සිටම එයෙ භවිත කෙරෙනෙ අකරය ගන මයිcරොසොෆ්ට් සමගම තොරතුරු රස් කරයි. එම තොරතුරු විමසා බලා වඩ ලයිස්තුවක් ඩ ප්‍රසිද්ද කෙරෙ තිබේ.

  • ·         වින්ඩොස් 10 සමග ක්‍රියත්මක වන ම්යිcරොසොෆ්ට් එඩ්ගෙ වෙබ් බ්‍රොව්සෙරය අන්තර්ජලයට සම්බන්ද වී මහ ජනයා වෑඩ කෙර ඈති කාලය මිනිත්තු බිලියන 44.5 කි.
  • ·         තවද වින්ඩොව්ස් 10 හි අති කොර්ටනා සමග ප්‍රශන අසා පිලිතුරු ලබා අති ප්‍රශ්න ගනන බිලියන 2.4කි.
  • ·         බින්ග් සේර්ච් එන්ජිම ඔස්සෙ කෙර අති සේර්ච් ගනන අතරින් 30% ක් ම වින්ඩොස් 10 මගින් කෙර ඈත
  • ·         වින්ඩොස් 10 මගින් පරිගනක ක්‍රීඩා කර අති කාලය පය බිලියන 4කි

ම්යික්‍රොසොෆ්ට් සමගම මෙලෙස ජනයගෙ පරිගනක වලට අතුලු වෙමින් තොරතුරු රෑස් කීරීම ගෑන මෙ වන විට සන්වදයක් අති වී අත. මෙලෙස ජනයගෙ තොරතුරු රස් කෙරීම හුදෙක්ම වින්ඩොස් දියුනු කීරම පමනක් බවට ම්යික්‍රොසොෆ්ට් සමගමෙ ප්‍රධානී සත්ය නඩෙල්ලා මහතා සහතික වේ.

Nvidia හා IBM ඒක් වී US Labs සදහා සුපිරි පරිගණක සෑදිමට සැරෙසති



සුප්‍රකට අැමරිකානු පර්ෙසණාගාර අායතනයක් වන US Labs හෙවත් USI හරහා IBm අායතනයට USD 35MIL කොන්ත්‍රාත්තවක්  භාර දි අැත. ඔවුන් කළ යුත්තෙ USL සදහා සුපරි පරිගණක නිපදවීමයි. IBM සමාගම මෙ කර්තව්‍ය සදහා Nvidia සමාගමෙ සහය ලබාෙගන අැති අතර කාමරයක් තරමි විශාල ෙමම යන්ත්‍රය 2017දී අැරබෙයි.