
අපි එදිනෙදා
අන්තර්ජලයට සම්බන්ද වෙන්නෙ යොඩ ගන්න ප්‍රධාන ක්‍රමයක් තමයි
Wi-Fi
hotspot භවිත කිරීම.
අපි එකට ගොඩක් යොද ගන්නෙ අපෙ smart phone එක. අද අපි බලමු කොහොමඩ එ වෑඩේට අපෙ පරිගනකය පවිච්චි
කෙරන්නෙ කියල.
මෙකට අපිට ඔන
වෙනෙවා Wi-Fi තියෙනෙ පරිගනකයක් සහ Connectify කියන software එක.
මුලින්ම Connectify ඉන්ස්ටොල් කරගන්න. Download it from Here
දන්
එක open කරන්න

ඔබට කමති Hotspot
name හ Password දීල Start hotspot ක්ලික් කරන්න.
දන් ඔයට කෑමති
device
එකකින් ඔයා හදපු hotspot එකට කනෙක්ට් වෙන්න පුලුවන්.
BY Venusha Dilshan
මෙහි අන්තර්ගත කිසිදු දෙයෙක් අව්සරයෙකින්
තොරව ලබ ගෑනීම තහනම්.
No comments:
Write comments