Welcome To TecMagazineLk

Welcome To TecMagazineLk

Wednesday, April 20, 2016

මොකක්ද මේ Direct X 12?




බොහෝ පරිගණක ක්‍රීඩකයන්ට පරිග්නක ක්‍රීඩා ධාවනය කිරීමට Direct X අවශ්‍ය වේබොහෝ දෙනා Direct X පිළිබදව දෑන සිටියාද?නවතම වින්ඩොව් 10 සමගම නවත්ම Direct X අනුවාදය වන Direct X 12 හදුනව දෙනු ලෑබීය.Direct යනු බහුවාද හා විඩියෝ වෑඩසටහන් සදහා කෙළින්ම දෘඩාන්ග ක්‍රියා කිරීමට නිපද වු ක්‍රමවෙදයයි


වින්ඩොස් 10 යනු සමබර පරිගණක සදහා පමණක් සෑකසූ මෙහෙයුම් පද්ධතියක් නොව Laptop, Tab , Xbox උපාන්ග වල වඩි දියුණු කලදෘශ්‍ය ප්‍රමිතියක් සහිත එකකි


තවද මෙහි BackwardCompatibility මගින් පෑරණි පරිගණක වලටද නව Gaming හෑකියවක් නිර්මාණය කරයිමීට අමතරව එක වර GPUකීපයක්ම භවිත කිරීමෙ හෑකියවද ලබෙ

No comments:
Write comments