Welcome To TecMagazineLk

Welcome To TecMagazineLk

Wednesday, April 20, 2016

ගූග්ල් talk අවසන්


ගූග්ල් අයතනය විසින් පසුගිය වසරෙ හදුන්වා දුන් Hangouts තුලට google talk , voice  හා SMS සෙවාවන්ද ඈතුලත් කිරීමට කටයුතු කල. අන්ඩොයිඩ් හා iOS සදහා ඔවුන් මෙම සේව ප්‍රතමයෙන් හදුන්ව දුන්නා

 Google අයත්නය පවසන්නේ google talk වලට වඩා Hangouts අන්තර්ජාල පරිශීලකයන් අතර වෑඩි ජනප්‍රියතවක් තිබු නිසා google talk සේවාව නවතා දෑමු බවයි

No comments:
Write comments