අද මම ඔයලට
කියල දෙන්නෙ යන්නෙ ඔයගෙ Android එක phone විදියට
පවිච්චි කෙරන්නේ කොහොමද කියලා.
අපිට මෙ වඩෙට Wi-Fi
router එකක් ,
android phone ඔන වෙනවා.
මුලින්ම ඔයා
ඔයගේ phone එකට PAW Server කියන appඑක ඉන්ස්ටොල් කරගන්න.
පස්සෙ phone එක Wi-Fi router එකෙට කනෙක්ට් කරලා Paw Server ඔපන් කෙරන්න. ඊට පස්සෙ එකෙ Start කරන්න.
දෑන් ඔයට
යටින් IP Adress එකක් පෙන්නයි.
දෑන් PC ON කරලා ඔයා phone එක connect කෙරෙපු router එකටම PC එකත් connect කරන්න (Wi-Fi / Ethernet) . දන් ඔයට phone පෙන්නුව IP එක PC එකේ Web Browser
ගහන්න. එතකොට
මෙ වගෙ වින්ඩො එකක් එයි.
මෙතන username -
admin කියල දෙන්න password -
paw කියලා දෙන්න. (පස්සෙ වෙනස් කරගන්න)
දෑන් ඔයගෙ server එක සූදානම්.
No comments:
Write comments