Welcome To TecMagazineLk

Welcome To TecMagazineLk

Wednesday, April 20, 2016

අන්ඩ්‍රොයිඩ් හි නවතම අනුවාදය Adroind N නිකුත් වෙයි . (Developer Preview)



මෙය පසුගිය මාර්තු මාසයේ නිකුත් කරනු ලෑබීය. මෙ හි සම්පූර්න අනුවදය මෙ වසරෙ සෑප්තම්බර් මස නිකුත් කිරීමට ගූග්ල් ස්මගම බලා පොරොත්තු වේ. ඊට පෙර තවත් අනුවාද කීපයක්ම නිකුත් කෙරයි.

අලුත් මෙහෙයුම් පද්ධතිය නවාන්ග රෑසක්ම ඈත. 

Multi-window mode 

Enhanced Doze Mode

Freeform window mode

New Android N settings menu

Revamped notification shade/quick settings panel 


තවද interface හි වෙනස්කම් රෑසක්ද කර ඈත.මෙය samsung ස්මගමෙ S7, S7 edge ,S6,S6 edge, Note 5 සදහ දෑනටමත් ලබා දී ඈත. 



No comments:
Write comments