Gaming කරන කොල්ලන්ට තමා මේකනම් වැදගත් වෙන්නේ. Gaming වලදී ඕන අනිවාර්ය දේ තමයි හොද VGA එකක්. කොච්චර ram තියන PC එකක් උනත් VGA එක මදි නම් වැඩක් නැ. එත් හොද performance එක්ක ගේම් ප්ලේ කරන්න පුළුවන් එකක් ලොකු ගානක් වෙනවා.
නමුත් සාමාන්‍යයෙන් 30 FPS එන විදියට ඕන ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් VGA ටිකක් තමා මේ. ගානත් එච්චරම ලොකු නැ. මේ ඔක්කම Low End Cards.
NVIDIA GeForce GT 730 2GB |
NVIDIA GeForce GT 610 2GB
මේකක් අපිට RS5000-7000 මුදලකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කාර්ඩ් එකේ GTAV වගේ ගේම් එකක් 30 FPS ගන්න පුළුවන්
NVIDIA GeForce GT710 2GB
මේ කාර්ඩ් එකක් නම් RS 7500 ට වගේ ගන්න පුළුවන්
AMD කාර්ඩ් ගැනත් ඉදිරියේදී දාන්න බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් දැන ගන්න share කරන්න
No comments:
Write comments