Welcome To TecMagazineLk

Welcome To TecMagazineLk
Showing posts with label පරිගණක ක්‍රීඩා. Show all posts
Showing posts with label පරිගණක ක්‍රීඩා. Show all posts

Wednesday, November 30, 2016

$1700 කට සුපිරිම Gaming PC එකක් හදන්නේ මෙහෙමයි



අතේ තියෙන ගානට Graphic Card එකක් තොර ගන්නේ කොහොමද



Gaming කරන කොල්ලන්ට තමා මේකනම් වැදගත් වෙන්නේ. Gaming වලදී ඕන අනිවාර්ය දේ තමයි හොද VGA එකක්. කොච්චර ram තියන PC එකක් උනත් VGA එක මදි නම් වැඩක් නැ. එත් හොද performance එක්ක ගේම් ප්ලේ කරන්න පුළුවන් එකක් ලොකු ගානක් වෙනවා.

නමුත් සාමාන්‍යයෙන් 30 FPS එන විදියට ඕන ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් VGA ටිකක් තමා මේ. ගානත් එච්චරම ලොකු නැ. මේ ඔක්කම Low End Cards.

NVIDIA GeForce GT 730 2GB





 මේ කාර්ඩ් එක තමා GT සීරිස් එකෙන් හොදම කර්ඩ් එක, මේකක් අපිට RS 8000-10000 මුදලකට ගන්න පුළුවන්



NVIDIA GeForce GT 610  2GB


මේකක් අපිට RS5000-7000 මුදලකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කාර්ඩ් එකේ GTAV වගේ ගේම් එකක් 30 FPS ගන්න පුළුවන්



NVIDIA GeForce GT710  2GB 



මේ කාර්ඩ් එකක් නම් RS 7500 ට වගේ ගන්න පුළුවන් 


AMD කාර්ඩ් ගැනත් ඉදිරියේදී  දාන්න බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් දැන ගන්න share කරන්න



Call Of Duty Remastered කොයිවගේද?


                                                 
                                           පහුගිය දිනවල Call Of Duty Games 2ක්ම එළිදැක්වුණ. ඒ Call Of Duty Infinite Warfare හා Call Of Duty Remastered. අද අපි බලන්න යන්නේ මේ COD Remastered ගේම් එක මොන වගේද කියලා.

ඔයාල හැමෝම වගේ COD 4 නැත්තම් MW1 ප්ලේ කරලා ඇති. අන්න ඒ ගේම් එකේ තියන කතාවම තමයි මේ ගේම් එකෙත් තියෙන්නේ හැබයි Graphics වැඩි කරලා තියනෙවා. ඇත්තෙන්ම මේකේ Graphics Infinite Warfare එක තරමටම තියෙනවා.

අපි බලමු මේ ගේම් එකට ඉල්ලන system requirements මොනවද කියලා

Call of Duty: Modern Warfare Remastered Minimum System Requirements

  • OS: Windows 7 64-bit / Windows 8 64-bit / Windows 8.1 64-bit / Windows 10 64-bit
  • Processor: Intel Core i3-530 @ 2.93 GHz / AMD Phenom II X4 810 @ 2.80 GHz
  • Memory: 6 GB RAM
  • Graphics: Nvidia GeForce GTS 450 @ 1 GB / ATI Radeon HD 7850 @ 1 GB
  • DirectX: Version 11
  • Network: Broadband internet connection
  • Hard drive: 55 GB available space at launch (more space will be required for updates, DLC, etc.)
  • Sound Card: DirectX-compatible
මේ තියෙන්නේ COD 4 Original එකයි Remastered එකෙයි graphics වල වෙනස

අනිත් අයටත් දැන ගන්න share කරන්න

Tuesday, April 19, 2016

Quantum Break පරිගණක ක්‍රීඩාව



Maxpayne හා Alan Wake වැනි අපූර්ව පරිගණක ක්‍රීඩා ඔබ වෙත ගෙන ආ Remedy Entertainment සමාගම මෙම වසරේදීද නවතම ආකාරයේ පෙර නොවූ විරූ කථාවක් ඔබ වෙත ගෙන එයි. කාලය හරහා යාමට කරන ලද පරීක්ෂණයක් වැරදීම නිසා කාලය අස්ථාවරව ඇති යුගයක එම පරීක්ෂණයෙහිම අතුරු ප්‍රතිඵලයක් ලෙස කාලය විවිධාකාරයෙන් පාලනය කළහැකි පුද්ගලයන් දෙදෙනෙකු ගැන මෙම ක්‍රීඩාවෙන් කියවෙයි. එක් අයෙකු තමන් ලැබූ බලයෙන් ලෝකයට වින කිරීමට උත්සාහ කරන අතර ක්‍රීඩාවෙහි ප්‍ර‍ධාන චරිතය වන අනෙක් පුද්ගලයා පාලනය කරමින් එය වැලැක්වීම ක්‍රීඩකයා සිදුකළ යුතුය.