Maxpayne හා Alan Wake වැනි අපූර්ව පරිගණක ක්‍රීඩා ඔබ වෙත ගෙන ආ Remedy Entertainment සමාගම මෙම වසරේදීද නවතම ආකාරයේ පෙර නොවූ විරූ කථාවක් ඔබ වෙත ගෙන එයි. කාලය හරහා යාමට කරන ලද පරීක්ෂණයක් වැරදීම නිසා කාලය අස්ථාවරව ඇති යුගයක එම පරීක්ෂණයෙහිම අතුරු ප්‍රතිඵලයක් ලෙස කාලය විවිධාකාරයෙන් පාලනය කළහැකි පුද්ගලයන් දෙදෙනෙකු ගැන මෙම ක්‍රීඩාවෙන් කියවෙයි. එක් අයෙකු තමන් ලැබූ බලයෙන් ලෝකයට වින කිරීමට උත්සාහ කරන අතර ක්‍රීඩාවෙහි ප්‍රධාන චරිතය වන අනෙක් පුද්ගලයා පාලනය කරමින් එය වැලැක්වීම ක්‍රීඩකයා සිදුකළ යුතුය.
Tuesday, April 19, 2016
Quantum Break පරිගණක ක්‍රීඩාව
Maxpayne හා Alan Wake වැනි අපූර්ව පරිගණක ක්‍රීඩා ඔබ වෙත ගෙන ආ Remedy Entertainment සමාගම මෙම වසරේදීද නවතම ආකාරයේ පෙර නොවූ විරූ කථාවක් ඔබ වෙත ගෙන එයි. කාලය හරහා යාමට කරන ලද පරීක්ෂණයක් වැරදීම නිසා කාලය අස්ථාවරව ඇති යුගයක එම පරීක්ෂණයෙහිම අතුරු ප්‍රතිඵලයක් ලෙස කාලය විවිධාකාරයෙන් පාලනය කළහැකි පුද්ගලයන් දෙදෙනෙකු ගැන මෙම ක්‍රීඩාවෙන් කියවෙයි. එක් අයෙකු තමන් ලැබූ බලයෙන් ලෝකයට වින කිරීමට උත්සාහ කරන අතර ක්‍රීඩාවෙහි ප්‍රධාන චරිතය වන අනෙක් පුද්ගලයා පාලනය කරමින් එය වැලැක්වීම ක්‍රීඩකයා සිදුකළ යුතුය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Write comments