Welcome To TecMagazineLk

Welcome To TecMagazineLk

Thursday, December 1, 2016

USB Cable එකක් 50M දක්වා දුරකට දිග වැඩි කරන්නේ මෙහෙමයි



ඔයාල හැමෝම දන්නවා USB Cable එකක උපරිම දුර 5m ට සිමා වනවා. නමුත් සමහර වෙලාවට අපිට ලොකු දුරක ඉදලා මොකක් හරි device එකක් අපේ PC එකට connect කරන්න උනොත් මොකොද කරන්නේ?

දැන් එකට හොද විසදුමක් තියෙනෙවා. එක පොඩි gadget එකක් එකෙන් පුළුවන් 150ft විතර දුර USB signal අරගෙන යන්න. ඒ gadget එක තමයි USB RJ45 Cat 5 Extender. මේකෙන් කෙරන්නේ දෙපැත්තේ USB female/male පොර්ට් තියෙනෙවා. මේ adapters දෙක network cable එක කින් එකිනෙක සම්බන්ද වෙනවා. මේ adapter එක ලොකු ගානක් වෙන්නේ නැහැ. ebay එකෙන් වගේ මේකක් $5 වගේ ගන්න පුළුවන්


Wednesday, November 30, 2016

$1700 කට සුපිරිම Gaming PC එකක් හදන්නේ මෙහෙමයි



අතේ තියෙන ගානට Graphic Card එකක් තොර ගන්නේ කොහොමද



Gaming කරන කොල්ලන්ට තමා මේකනම් වැදගත් වෙන්නේ. Gaming වලදී ඕන අනිවාර්ය දේ තමයි හොද VGA එකක්. කොච්චර ram තියන PC එකක් උනත් VGA එක මදි නම් වැඩක් නැ. එත් හොද performance එක්ක ගේම් ප්ලේ කරන්න පුළුවන් එකක් ලොකු ගානක් වෙනවා.

නමුත් සාමාන්‍යයෙන් 30 FPS එන විදියට ඕන ගේම් එකක් ප්ලේ කරන්න පුළුවන් VGA ටිකක් තමා මේ. ගානත් එච්චරම ලොකු නැ. මේ ඔක්කම Low End Cards.

NVIDIA GeForce GT 730 2GB





 මේ කාර්ඩ් එක තමා GT සීරිස් එකෙන් හොදම කර්ඩ් එක, මේකක් අපිට RS 8000-10000 මුදලකට ගන්න පුළුවන්



NVIDIA GeForce GT 610  2GB


මේකක් අපිට RS5000-7000 මුදලකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ කාර්ඩ් එකේ GTAV වගේ ගේම් එකක් 30 FPS ගන්න පුළුවන්



NVIDIA GeForce GT710  2GB 



මේ කාර්ඩ් එකක් නම් RS 7500 ට වගේ ගන්න පුළුවන් 


AMD කාර්ඩ් ගැනත් ඉදිරියේදී  දාන්න බලාපොරොත්තු වෙනවා. අනිත් අයටත් දැන ගන්න share කරන්න



Call Of Duty Remastered කොයිවගේද?


                                                 
                                           පහුගිය දිනවල Call Of Duty Games 2ක්ම එළිදැක්වුණ. ඒ Call Of Duty Infinite Warfare හා Call Of Duty Remastered. අද අපි බලන්න යන්නේ මේ COD Remastered ගේම් එක මොන වගේද කියලා.

ඔයාල හැමෝම වගේ COD 4 නැත්තම් MW1 ප්ලේ කරලා ඇති. අන්න ඒ ගේම් එකේ තියන කතාවම තමයි මේ ගේම් එකෙත් තියෙන්නේ හැබයි Graphics වැඩි කරලා තියනෙවා. ඇත්තෙන්ම මේකේ Graphics Infinite Warfare එක තරමටම තියෙනවා.

අපි බලමු මේ ගේම් එකට ඉල්ලන system requirements මොනවද කියලා

Call of Duty: Modern Warfare Remastered Minimum System Requirements

  • OS: Windows 7 64-bit / Windows 8 64-bit / Windows 8.1 64-bit / Windows 10 64-bit
  • Processor: Intel Core i3-530 @ 2.93 GHz / AMD Phenom II X4 810 @ 2.80 GHz
  • Memory: 6 GB RAM
  • Graphics: Nvidia GeForce GTS 450 @ 1 GB / ATI Radeon HD 7850 @ 1 GB
  • DirectX: Version 11
  • Network: Broadband internet connection
  • Hard drive: 55 GB available space at launch (more space will be required for updates, DLC, etc.)
  • Sound Card: DirectX-compatible
මේ තියෙන්නේ COD 4 Original එකයි Remastered එකෙයි graphics වල වෙනස

අනිත් අයටත් දැන ගන්න share කරන්න

Thursday, April 21, 2016

ඈන්ඩ්‍රොයිඩ් දුරකථනයක් සර්වර් එකක් ලෙස භවිතා කරන්නෙ කොහොමද?

 

අද මම ඔයලට කියල දෙන්නෙ යන්නෙ ඔයගෙ Android එක phone විදියට පවිච්චි කෙරන්නේ කොහොමද කියලා.

අපිට මෙ වඩෙට Wi-Fi router එකක් , android phone ඔන වෙනවා.

මුලින්ම ඔයා ඔයගේ phone එකට PAW Server කියන appඑක ඉන්ස්ටොල් කරගන්න.
පස්සෙ phone  එක Wi-Fi router එකෙට කනෙක්ට් කරලා Paw Server  ඔපන් කෙරන්න. ඊට පස්සෙ එකෙ Start කරන්න.
දෑන් ඔයට යටින් IP Adress එකක් පෙන්නයි. දෑන් PC ON කරලා ඔයා phone  එක connect කෙරෙපු router එකටම PC එකත් connect කරන්න (Wi-Fi / Ethernet)  . දන් ඔයට phone  පෙන්නුව IP  එක PC එකේ Web Browser ගහන්න. එතකොට මෙ වගෙ වින්ඩො එකක් එයි.   
මෙතන username - admin කියල දෙන්න password - paw කියලා දෙන්න. (පස්සෙ වෙනස් කරගන්න)
දෑන් ඔයගෙ server එක සූදානම්. 



ගූගල් ස්කයිබෙන්ඩර් - ඩ්‍රොන යානා මගින් 5G ඉන්ටනෙට් දීමට සෑරසෙන රහස් ව්‍යාපෘතියක් ගෑන තොරතුරු හෙලිවේ.



අධිවේගී අන්තර්ජාල සබදතා ලබ දිය හෑකි ඩ්‍රොන යනා ගුවන් ගත කෙරීමී ව්‍යපෘතියක් google ස්මගම විසින් අරබ ඈතයි බ්‍රිතන්‍යයෙ ද ගර්ඩියන් පුවත් පත වාර්ත කලා. 
මෙය ස්කයිබෙන්ඩර් ලෙස නම් කොට තිබේ. මෙමගින් අධි සන්ඛ්‍යත තරන්ග යොදා ගන්නා අතර 4G මෙන් තුන්ගුනයක් වේගවත් වේ.

Wednesday, April 20, 2016

Microsoft සමගම XBOX 360 නිශ්පාදනය නවතයි.

                       ලොව හොදම Gaming Console වලින් එකක් වන Xbox 360 නිශපාදනය නවතා දමන බව ම්යික්‍රොස්ෆ්ට් සමගම බ්ලොග් අඩවියක් අද නිවේදනය කරයි. 

Xbox 360 පෑරණි නිසාත් එ වෙනුවට Xbox one තිබෙන නිසාත් මෙසේ සිදුකරන බව සාමගම පවසයි. එහෙත් දෑනට නිශ්පාදනය කල console සදහ සියලු සෙවවන් ලබ දෙන බවත් ඔවුන් වෑඩි දුරටත් ප්‍රකාශ කරයි. 

by Venusha Dilshan